FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්-19 ආසාදිතව සිටි මෙරට තවත් රෝගීන් 03 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි. වෛරසය ආසාදිතව සිට සුවයලැබූ සංඛ්‍යාව 2,106 දක්වා ඉහළ ගොස් තිබේ.