FAST NEWS

24×7 Around the Globe

තරුපහේ හෝටලයක සිටි මත් ජාවාරම්කරුවන් 2ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රධානපෙළේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් සහ මත්පෙති 5600 ක් සමග කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.