FAST NEWS

24×7 Around the Globe

මෙරට අසාදිතයන් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චෙන්නායි සිට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරටදී වාර්තා වූකොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2768 දක්වා ඉහළ ගොස් තිබේ.