FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් පරීක්‍ෂණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මීගමුව බන්ධනාගාරයේ සිටි පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ඇරඹේ.

මෙම රැඳවියා පසුගිය 23 වැනිදා හදිසියේ අසනීප වී තිබේ.

පසුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ (24) දහවල් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සොරකමක් සම්බන්ධයෙන් සීදුව පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන බන්ධනගාර ගතකර සිටි අයෙකු වේ.