FAST NEWS

24×7 Around the Globe

සම්පායෝ ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම කල්යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුව බන්ධනාගාර හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණය ජූලි 27 වනදා දක්වා කල් දමයි.