FAST NEWS

24×7 Around the Globe

කොළඹ ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරාය සේවකයන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොළඹ ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබේ.