FAST NEWS

24×7 Around the Globe

කොළඹ අවට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (25) පෙරවරු සිට පැය නවයක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.

කොළඹ 13,14 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේය.

මීට අමතරව, කොළඹ 11 සහ 13 යන ප්‍රදේශවලටඅඩු පීඩන යටතේ ජලය ලබාදෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.