FAST NEWS

24×7 Around the Globe

කටාර්හි සිරවී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (24) අලුයම කොරෝනා හේතුවෙන් කටාර්හි දෝහා අගනුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙක් දිවයිනට පැමිණියහ.

ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කළ බව කටුනායක ගුවන් තොටුපළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේය.

අනතුරුව , දින 14 ක් නිරෝධායනය සඳහා යොමු කරනු ඇත.