FAST NEWS

24×7 Around the Globe

සවුදි සිට පැමිණි අයෙකුට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (23) දිනයේ මෙරටින් එක් කොවිඩ් -19 ආසාධිතයෙකු වාර්තා වී තිබේ.

ඒ සෞදි අරාබියේ සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාධිතයෙකු ලෙස වාර්තා වීමත් සමඟයි.

ඒ අනුව සමස්ත ආසාධිතයන් ගණන 2753 දක්වා ඉහළ යනු ඇත.