FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල බුවනෙක හෝටල් භූමියට පිවිසීම වළක්වමින් නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කුරුණෑගල) – කුරුණෑගල ඉපැරණි ගොඩනැගිල්ල සහිත පරිශ්‍රයට පිටස්තර පුද්ගලයන්ට ඇතුලුවීම වළක්වාලමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත. 

නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

අදාළ සිද්ධියේ විමර්ශන අවසන් වන තුරු මෙම නියෝගය බලාත්මක වනු ඇත.