FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ඡන්ද දායකයින්ට අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ජූලි 31 වන දින සිය ඡන්දය තැපැල් ඡන්දයක්ලෙස භාවිත කිරීමට කටයුතු සළසයි.