FAST NEWS

24×7 Around the Globe

බුවනෙක ගොඩනැගිල්ල විනාශ කිරීමට අදාළ වාර්තාව අගමැතිට [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුරුණෑගල බුවනෙකබා හෝටලයේ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම පිළිබඳ කමිටු වාර්තාව අද දින (22) අග්‍රාමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබීය.
මීට අදාළ නිවේදනය පහතින් ,