FAST NEWS

24×7 Around the Globe

බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (23) රාත්‍රී 10 සිට පැය 8 ක කාලයක් බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

බත්තරමුල්ල , කොස්වත්ත , තලාහේන , මාළඹේ , ජයවඩනගම සහ තලවතුගොඩ ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව අදාළ වනු ඇත.

බත්තරමුල්ල බටපොත ජල ටැංකියට ජලය සැපයෙන ජල නළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් මීට හේතුවී තිබේ.