FAST NEWS

24×7 Around the Globe

තවත් 16 දෙනෙකු පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2064 දක්වා ඉහළ ගොස් තිබේ.