FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කර තවත් පිරිසක් නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (22) දිනයේ නිරෝධායනය අවසන් කර තවත් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව යාමට නියමිතයි.

මේ වනවිට 25,074 ක් නිරෝධායනය නිමවා පිටව ගොස් ඇති අතර 5,222 ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.