(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නියමිත දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වු ඡන්ද දායකයින්ට ජුලි මස 24 සහ 25 යන දෙදින තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදි ඡන්දය සලකුණු කිරිමට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසමේ සභාපති පවසයි.
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අමතර දින 02 ක්








