FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (21) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2048ක් දක්වා ඉහළ ගොස් තිබේ.