FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් නිමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට දී තිබූ අවස්ථාව අදින් නිමාවට පත් වේ.

අද (21) දිනයේත් මේ දක්වා ලබා දී තිබූ දින 6 ම භාවිතයට නොගත් රාජ්‍ය සේවකයන්ට සිය සේවා ස්ථානය අයත් මැතිවරණ කාර්යාලයේදී සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කල හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව කියාසිටියි.