FAST NEWS

24×7 Around the Globe

නාවිකයින් සියලු දෙනා සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොවිඩ් -19 ආසාදනය වී සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව ආසාදිතව සිටි නාවික හමුදා සාමාජිකයින් 906 දෙනාම සුවය ලබා තිබේ.