FAST NEWS

24×7 Around the Globe

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20) මහ මැතිවරණයට අදාළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම සිදුකෙරිණි.

ඒ පක්ෂයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේදීයි.