FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් උපාධිධාරීන්ට පොරොන්දුවක්

(ෆාස්ට් නිව්ස් | ඇඹිලිපිටිය) –  මහ මැතිවරණය අවසන් වූ වහාම උපාධිධාරීන්ට පත්වීම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (19) පස්වරුවේ රත්නපුර ගොඩකවෙල පැවති ජන හමුවකදීය.

මේ අතර  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයට පැමිණ ජනතාව ඇමතුවේය.