FAST NEWS

24×7 Around the Globe

පාසල් ආරම්භ කිරීම තවත් කල් යයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.  

යළිත් පාසල් ආරම්භය 11 , 12 ,13 වසර සඳහා පමණක් ජුලි මස 27 වනදා සිදුකරන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.