FAST NEWS

24×7 Around the Globe

අඟුලානේදී අත්අඩංගුවට ගත් 14 දෙනාට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අඟුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 14 දෙනා අද (17) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇත.  

අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසුරුණු කාන්තාවන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු අද  අත්අඩංගුවට ගනු ලැබීය.