FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 5 දෙනෙකු සම්පූර්ණ සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 05 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.   

ඒත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2012 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.