FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට නීතිපතිගේ අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එවන ලද මාර්ගෝපදේශ මාලාවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අනුමැතිය ලබාදී ඇත.