FAST NEWS

24×7 Around the Globe

දිල්රුක්ශි ඩයස්ට නොතීසි නිකුත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රෝහිත බෝගොල්ලාගම දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසමට කළ පැමිණිල්ලක් අනුව දිල්රුක්ශි ඩයස් වික්‍රමසිංහට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇත.