FAST NEWS

24×7 Around the Globe

නව නාවික හමුදාපති ජනපති හමුවෙයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාවික හමුදාපතිවරයා ලෙස පත්වූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (15) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. 

නාවික හමුදාපතිවරයා ධුරයට පත්වීමෙන් පසු සාම්ප්‍රදායනුකූලව මෙලෙස ජනාධිපතිවරයා හමුවූ අතර, එහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිලිණයක් ද ප්‍රදානය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.