FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාවික හමුදාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 899 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් නාවික සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග ය.