FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් නැහැ [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අසත්‍ය හා නොමඟ යවන සුළු ප්‍රචාරයන්ට නොරැවටී මෙම අවස්ථාවේ වඩාත් අවබෝධයෙන් කටයුතු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියේය.  

සාවද්‍ය ප්‍රචාර සමාජ ගත කරන පිරිස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවද අදාළ නිවේදනයේ සඳහන්.

re11

re22