FAST NEWS

24×7 Around the Globe

කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රියදුරු බලපත්‍ර සඳහා මාස 03 ක සහන කාලයක් ලබා දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව ජුලි මස 01 දින සිට සැප්තැම්බර් මස 30 දක්වා කාලය තුල කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා අදාල කාලය ලැබෙනු ඇත.