FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 7 දෙනෙක් පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) මෙරට වාර්තා වූ කොරෝනා ආසාදනය වූවන්ගෙන් සුවය ලැබූ ගණන 1988 දක්වා ඉහළ ගොස් ඇත. 


ඒ තවත් ආසාදිතයින් 07 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟයි.