FAST NEWS

24×7 Around the Globe

මුදල් අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වී කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 50ක සහතික මිලක් යටතේ යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යාශය දැනුම් දෙයි.