FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබු නාවිකයින් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 898ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නේවාසිකව ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 09කි.