FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා වෛරස් ආසාදනය වූ සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 440ක්ම රැදවියන් වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේය.

එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ පුද්ගලයින් 800කට ආසන්න ප්‍රමාණයක් නිරෝධානයට ලක් කර ඇති බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.