FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගෝස්තු 05 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද (14) පැවැත්වෙනු ඇත. 

සියලුම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන්ට අද දිනයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව සැලසෙනු ඇත.

ඊයේ (14) දිනයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තැපැල් ඡුන්දය සළකුණු කල අතර එය සාමකාමීව පැවති බව මැතිවරණ කොමිසම මෙන්ම නිරීක්ෂකයන්ද සඳහන් කළේය.