FAST NEWS

24×7 Around the Globe

තුඩාව මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙක් අතුරුදන්

(ෆාස්ට් නිව්ස් | කළුතර) – තුඩාව –  පයාගල මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ දැරියන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.   

අද පස්වරුවේ පවුලේ ඥාතීන් සමග මෙලෙස දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.