FAST NEWS

24×7 Around the Globe

දේශීය වෙදකම පිළිබඳව ජනපති අවධානය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවදානය පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව පිළිබදව යොමු වී තිබේ.

ඊයේ (12) පොදුජන පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා තෙල්දෙනිය නගරයේ පැවති ජන හමුවට එක්වෙමින්වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමෙන් විදේශීය සංචාරකයින් ආකර්ශනය කර ගැනීමට ඇති හැකියාව පිළිබදව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එහිදී පාරම්පරික වෛද්‍යවරයෙකු සකස් කරන ලද යෝජනාවලියක්ද ජනාධිපතිවරයාට භාරදෙනු ලැබ තිබේ.