FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ දෙසැම්බර් තෙක් කල් දැමීමට ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසය දක්වා කල් දමන්නැයි ලංකා ගුරුසේවා සංගමය විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරයි.

යළිත් වරක් සතියක කාලයකට පාසල් නිවාඩු දී ඇති පසුබිමක සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවන බව සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේය.