FAST NEWS

24×7 Around the Globe

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොස්ගොඩදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.  

පෙරවරු 5.25 ට හික්කඩුවේ සිට කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් එලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත.