FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් තවදුරටත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ්-19 ) –  ඉරානයෙන් පැමිණි දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (12) තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 2,607කි.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ්-19 ) –  තවත් කොවිඩ් -19 ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ 76 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත්, සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2605කි.