FAST NEWS

24×7 Around the Globe

රාජාංගනයේ තවත් සිව් දෙනෙකුට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනාගෙන ඇත.

ඒ, රාජාංගනය ප්‍රදේශයේ පදිංචි තවත් සිව් දෙනෙකුටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2515 දක්වා ඉහළ යන බවයි.