FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුවේ රැළි තාවකාලිකව අත්හිටුවයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 13,14,15 පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ප්‍රචාරක රැළි තාවකාලිකව නවත්වා ඇත.