FAST NEWS

24×7 Around the Globe

PCR පරීක්ෂණ වලින් තවත් කොරෝනා රෝගීන් හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් පුද්ගලයින් 43 දෙනෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු කෙරේ.

ඒ කන්දකාඩු මධ්‍යස්ථානයේ 13දෙනෙකුට සහ ඔවුන් ආශ‍්‍රය කළ 30 කු බව සෞඛ්‍ය අංශය පවසයි.

මෙම 43 දෙනා සමඟ මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 2511 දක්වා ඉහළ ගොස් ඇත.