FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්ෂණ 120,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේදී සිදුකල පී සී ආ ර් පරීක්ෂණ සංඛ්‍යාව120,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ (10) දිනයේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1749 ක් සිදුකිරීමත් සමගයි.

මේ වනවිට මෙරටදී සිදුකල සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව පවතින්නේ 120,730 ලෙසයි.