FAST NEWS

24×7 Around the Globe

කොරෝනා පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන්ට එරෙහි දැඩි ක්‍රියාමාර්ග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 ආසාදිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බවට අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩික්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි.