FAST NEWS

24×7 Around the Globe

වැලිසර බාහිර රෝගීන් සඳහා යළිත් විවෘතයි

(ෆාස්ට් නිව්ස් | වැලිසර) – වැලිසර නාවික හමුදා රෝහල බාහිර රෝගීන් සඳහා යළි විවෘත කර තිබේ.

දින 77 ක් මෙම කදවුර වසා තැබුණි.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ සෙබළුන් රැසකට කොරෝනා  ආසාදනයවීම හේතුවෙන් එහි බාහිර ප්‍රතිකාර ඒකකය පසුගිය අප්‍රේල් 24 වැනිදා සිට වසා දැමුණි.