FAST NEWS

24×7 Around the Globe

පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ, පෙටා ප්‍රදේශයට ඇතුළු වන හෝ පිටවන ස්ථාන කිසිවක් වසා දැමීමක් සිදුව නොමැති බව පොලිසිය සඳහන් කරයි.