FAST NEWS

24×7 Around the Globe

පාඨලීට එරෙහිව අධිචෝදනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිපති විසින් රාජගිරියේ සිදුවූ රිය අනතුරේදී නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව අධිචෝදනා ගොණුකර තිබේ.