FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයෙක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් –19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙකු අයිඩීඑච් රෝහල වෙතින් මුදා හැර තිබේ.

මේ අනුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් 895 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් අවසන් වේ.

තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින නාවිකයන් ගණන 11 කි.