FAST NEWS

24×7 Around the Globe

වැල්ලවායේ දරුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | වැල්ලවාය) – වැල්ලවාය වරුණගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.   

අද (10) පෙරවරුවේ සිදුවූ අනතුරින් තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබේ.